uvaeducation2020@gmail.com

එන්න අපේ නිවාඩු කාලේ ඉස්කෝලෙට .....



දැයේ ගුරුභවතුනි, අප රටේ දරුවන්ගේ අධ්‍යනපන කටයුතු තවත් පහසු කිරීමට අප ගන්නා මෙම උත්සහයට ඔබගේ සහයෝගයත් ලබා දීමට හැකි නම් ඔබ සතු ප්‍රශ්න පත්‍ර, පාඩම් ආදිය PDF ආකාරයට අපගේ uvaeducation2020@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
අ.පො.ස උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහන-2020 අ.පො.ස උසස් පෙළ පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර-2020 අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ ඌව දීප අධ්‍යාපනික පුවත්පත් ශිෂ්‍ය ලියාපදිංචි පෝරමය FILE UPLOAD ප්‍රශ්න පත්‍ර ආකෘතිය ඔබට ස්තූතියි English Medium Papers ICT ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත් வினாத்தாள்கள்

Monday, September 28, 2020

අ.පො.ස උසස් පෙළ - පෙරහුරු පරීක්ෂන ප්‍රශ්න පත්‍ර -2020

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් අ.පො.ස. උසස් පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර පහතින් බාගත කර ගන්න. 

අනු අංකය විෂය 1 පත්‍රය 11 පත්‍රය
01කෘෂි විද්‍යාවDOWNLOADDOWNLOAD
02චිත්‍ර කලාව
DOWNLOAD
03නැටුම්
DOWNLOAD
04බෞද්ධ ශිෂ්ටාචාරය
DOWNLOAD
05නාට්‍ය හා රංගකලාවDOWNLOADDOWNLOAD
06භූගෝල විද්‍යාව
DOWNLOAD
07ඉතිහාසය
DOWNLOAD
08ගෘහ ආර්ථීක විද්‍යාවDOWNLOADDOWNLOAD
09සිංහලDOWNLOADDOWNLOAD
10දේශපාලන විද්‍යාව
DOWNLOAD
09සංගීතයDOWNLOADDOWNLOAD
12තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය
DOWNLOAD
13සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
DOWNLOAD
14ආර්ථික විද්‍යාවDOWNLOADDOWNLOAD
15ව්‍යාපාර අධ්‍යයනයDOWNLOADDOWNLOAD
17ගිණුම්කරණයDOWNLOADDOWNLOAD
18ඉංජිනේරු තාක්ෂණයDOWNLOADDOWNLOAD
19GENERAL ENGLISHDOWNLOADDOWNLOAD

28 comments:
Write comments
  1. bst model paper eke answers gnne kmda

    ReplyDelete
  2. This is really interesting, You’re a highly trained writer. I’ve joined with your feed and furthermore , count on witnessing the very good write-ups. Additionally, I’ve shared your websites with our social networks.

    Marine courses

    ReplyDelete
    Replies
    1. welcome your valuable comment. Thanks a lot.

      Delete
    2. 2020 ගිණුම්කරණය ප්‍රශ්න පත්‍ර යේ උත්තර පත්‍ර ය

      Delete
    3. මේවගේ ප්‍රශ්න පත්‍ර තිබ්බට ළමයි එවා හරි වැරදි දැනගන්නේ කොහොමද උත්තර පත්‍රයක් නොමැතිව.

      Delete
  3. සිංහල පේපර් එකේ පිළිතුරු පත්‍රය නැද්ද

    ReplyDelete
    Replies
    1. පිළිතුරු පත්‍රය දෙන්නකෝ

      Delete
    2. පිළිතුර පත්‍ර දාන්න

      Delete
    3. Sinhla paper eke pilithuru denna brid?

      Delete
  4. තාක්ශන වෙදය සදහා විද්‍යාව නැද්ද

    ReplyDelete
  5. මේ ප්‍රශ්න පත්‍රවල උත්තර ගන්න බැරිද?

    ReplyDelete
  6. පිලිතුරු නැත්ද

    ReplyDelete
  7. සිංහල ප්‍රශ්න පත්‍රයට පිලිතුරු දෙන්නකෝ

    ReplyDelete
  8. Account paper making aka dennako

    ReplyDelete
  9. Home econamic making sheet nadda?

    ReplyDelete
  10. Buddhist civilization answer denna puluwanda

    ReplyDelete
  11. බොහොම ස්තුතියි.පිළිතුරු පත්‍රත් තිබුණා නම් තවත් වටිනවා. ප්‍රයෝජන ගන්න පිරිස වැඩි වෙයි එහෙම වුනා නම්.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න .බොහෝම පින්. පිළිතුරු තිබෙන බව දැක්කෙ පේපර් එක හොඳට බැලුවාම.

      Delete
  12. පිළිතුරු තිබේද

    ReplyDelete
  13. බොහොම ස්තූතියි

    ReplyDelete
  14. බොහොම ස්තූතිය.පිළිතුරු පත්‍ර තිබුණා නම් හොඳයි.

    ReplyDelete

Facebook -
Join Our Newsletter