අ.පො.ස සාමාන්‍ය පෙළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත්
මෙම ක්‍රියාකාරකම් අත්පොත් නිකුත් කිරීම ජූනි 30 දිනෙන් නවතා ඇත. ඔබට මෙම ක්‍රියාකාරකම් අත්පොත් අවශ්‍ය නම් අප වෙත එහි අංකය සමඟ විද්‍යුත් ලිපියකින් ඉල්ලීමක් කරන්න.
10.1.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

10.2. පරිගණකය හඳුනා ගනිමු.

10.3. පරිගණක පද්ධතියේ දත්ත නිරූපනයට භාවිතා කරන ක්‍රම

10.4. තාර්කික ද්වාර සමඟ බූලීය වීජ ගණිතය

10.5. මෙහෙයුම් පද්ධති

10.6. වදන් සැකසීම

10.7. වදන් සැකසීම

10.8. ඉලෙක්ට්‍රොනික සමර්පන

11.2. තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය.

11.3. අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල

1.4.බහුමාධ්‍ය භාවිතය

11.5.බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය

11.6.සමාජය සහ තොරතුරු හා සන්නිදෙන තාක්ෂණය

Subscribe to:
Posts (Atom)
Watina wadak
ReplyDeleteThanks for your comment
DeleteThanks
ReplyDeleteWeldone
ReplyDeleteThanks for your comment
DeleteUsefull for us.... thank you..
ReplyDeleteThanks for your comment
Deletethis is really good. well done. continue the good work.
ReplyDeleteThanks for your comment
DeleteYou have done an excellent work. I did not see like this way dedication.Thank u so much for all the directors and dedicated teachers in Uva province.
ReplyDeleteThannks for all youser
ReplyDeleteThanks for your comment
DeleteThank you very much.
ReplyDeleteThanks for your comment
DeleteThanks for your comment
ReplyDeleteGreat Work..Best wishes..
ReplyDeleteGreat Work..Best wishes..
ReplyDeleteThank you
DeleteMe poth download kala.eth pdf eka open wenne ne.password ekak illanawa. E ay.
ReplyDeleteit's a good work
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteසිසු දරුවන්ට යහපත් අධ්පනයක් ලබාදීම සඳහා ඌවපළාත් අධ්පන අධක්ෂතුමාගේඋපදෙස් හා මගපෙන්වීම මත ඌව පළත් තොරතුරු තාකෂණ නියෝජ්ය අධ්පන අධක්ෂ ආර්.ඩී. ජයවර්ධන මහතාගේඋපරීම කැපවීම හා මෙහෙයවීම මත,පිටමාරව,ඩෙන්සිල්සකොබ්බෑකඩුව පාසලේ සේවය නියුතුආර්.එම්. සුදන් චමල්ක ගුරු මහතාවිසින් නිර්මාණය කරන ලදමෙම උසස් කටයුත්ත ඌව පළාතට ,මුලු දිවයිනටම අතිශයින්ම වැදගත් වැඩ සටහනකි. සුභ පැතුම්.
ReplyDeleteආනන්ද රත්නායක.
බදුල්ල
I would greatly appreciate the comment you posted to encourage us.
Deletethank you
Great work.. thank you
ReplyDeleteහොද වැඩක්. සුභ පතම්.පොතේ අන්තිමට පිලිතුරු තියෙනවා නම් ළමයින්ට වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවි
ReplyDeleteහොද වැඩක්. සුභ පතම්.පොතේ අන්තිමට පිලිතුරු තියෙනවා නම් ළමයින්ට වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවි
ReplyDeleteපිළිතුරු පොත් 15 ම මේ වන විටත් වෙනම සකස් කර අවසන්. මේ වන විටත් 10.1 පිළිතුරු පොත ඔබලාට ලබා ගත හැකිය.සිසුන් පිළිතුරු ලියා අවසන් කර එම පිළිතුරු හරි වැරදි බලා ගැනීමට මෙම පිළිතුරු පොත් වැදගත්වේ. මෙම පිළිතුරු පොත් විටින් විට අප පල කිරීමට කටයුතු යොදා ඇත. අවශ්‍ය පිළිතුරු පොත් ඉල්ලීමක් කළ විට ඔබලාගේ විද්‍යුත් ලිපිනයට අනිවාර්යයෙන්ම එවීමට කටයුතු කරනු ලැබේ.
Deleteසිසු දරුවන් මෙම පොත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා නම් අපට සතුටකි.
ස්තුතියි.
ආර්.ඩී. ජයවර්ධන
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(ICT,EMIS, PLANNING)
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
බදුල්ල
Thanks a lot sir..
DeleteGreat work....
ReplyDeleteGreat work... thank you...
ReplyDeleteGodak hoda wadak. Thank you
ReplyDeleteMema poth sisu daruwan pariharanaya karoth niyatha wasayenma o/L jayagatha hekiya
ReplyDeleteGreat work..
ReplyDeleteGreat Work..That's a Real Good Job.Thank You So Much For Jayawardhana Sir & Other Dedicated Teachers. Its More Useful Our Students in this time
ReplyDeleteGreat work for this difficult situation..Many thanks...
ReplyDeleteIt is a real good job done by the ICT unit in Uva province education department.So we hope for the A/L also.
ReplyDeleteI am Sabaragamuwa province teacher.It is a good job.so Thank you very much...
ReplyDeleteThank you so much for your valuable evaluation. You can see from the website of Sabaragamuwa Education Department that teachers in the province have worked hard for many lessons.
Deletethank you
Thanks a lot. This is a great effort.Thanks again for every person behind this.
ReplyDeleteVatina vadak 👍👍👍
ReplyDeleteThank you very much. Great job 👏. This is very helpful to us.thanks a lot all of you.
ReplyDeleteThis is a great work. I want to download MS. Access (Data base Book)
ReplyDeleteදරුවන් වෙනුවනේ කරන මහගු කර්තව්‍යට සුභ පැතුම්
ReplyDeleteමෙම වැඩසටහන ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙවා!
ගොඩක් වටිනවා මේ පොත්, නමුත් download කරගන්න ලැබුණේ කීපයක් විතරයි. ඉතිරි පොත් ඉල්ලා එවූ email ලිපියට තවම පිළිතුරක් ලැබුණේ නැහැ.
ReplyDeleteගොඩක් වටිනවා.
ReplyDeleteවටිනා කාර්යයක්. සියලුම පොත් ලබා ගැනීමට අවශ්‍යයි. කරුණාකර ලබා දෙන්න.
ReplyDeleteගොඩක් වටිනවා.විශාල සමාජ සත්කාරයක්.පොත් ලබා දෙන ලෙස විද්‍යුත් තැපැල් මගින් ඉල්ලීමක් කර ඇත. ඉදිරියේදී ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ReplyDelete