uvaeducation2020@gmail.com

එන්න අපේ නිවාඩු කාලේ ඉස්කෝලෙට .....



දැයේ ගුරුභවතුනි, අප රටේ දරුවන්ගේ අධ්‍යනපන කටයුතු තවත් පහසු කිරීමට අප ගන්නා මෙම උත්සහයට ඔබගේ සහයෝගයත් ලබා දීමට හැකි නම් ඔබ සතු ප්‍රශ්න පත්‍ර, පාඩම් ආදිය PDF ආකාරයට අපගේ uvaeducation2020@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
අ.පො.ස උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහන-2020 අ.පො.ස උසස් පෙළ පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර-2020 අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ ඌව දීප අධ්‍යාපනික පුවත්පත් ශිෂ්‍ය ලියාපදිංචි පෝරමය FILE UPLOAD ප්‍රශ්න පත්‍ර ආකෘතිය ඔබට ස්තූතියි English Medium Papers ICT ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත් வினாத்தாள்கள்

Wednesday, April 22, 2020

6 ශ්‍රේණිය - විනෝදයෙන් ගණිතය ගුරු ක්‍රියාකාරකම් අත්පොත



ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතව තිබූ 6 ශ්‍රේණිය සඳහා විනෝදයෙන් ගණිතය ගුරු ක්‍රියාකාරකම් අත්පොත ප්‍රථම වරට මෙම බ්ලොග් අඩවිය හරහා නිකුත් කිරීමට තීරණය කරන ලදි. රටේ උත්ගතව ඇති තත්වය හමුවේ ශ්‍රී ලාංකීය දුවාදරුවන්ට හා ගුරුභතුන්ගේ ප්‍රයෝජනය සඳහා ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මෙම පොත ලබා දේ. ඔබගේ නිවාඩු කාලය ඵලදායිව ගත කිරීමට මෙම පොත ප්‍රයෝජනවත් වේ යැයි අප අපේක්ෂා කරමු. 

No comments:
Write comments

Facebook -
Join Our Newsletter