uvaeducation2020@gmail.com

එන්න අපේ නිවාඩු කාලේ ඉස්කෝලෙට .....



දැයේ ගුරුභවතුනි, අප රටේ දරුවන්ගේ අධ්‍යනපන කටයුතු තවත් පහසු කිරීමට අප ගන්නා මෙම උත්සහයට ඔබගේ සහයෝගයත් ලබා දීමට හැකි නම් ඔබ සතු ප්‍රශ්න පත්‍ර, පාඩම් ආදිය PDF ආකාරයට අපගේ uvaeducation2020@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
අ.පො.ස උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහන-2020 අ.පො.ස උසස් පෙළ පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර-2020 අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ ඌව දීප අධ්‍යාපනික පුවත්පත් ශිෂ්‍ය ලියාපදිංචි පෝරමය FILE UPLOAD ප්‍රශ්න පත්‍ර ආකෘතිය ඔබට ස්තූතියි English Medium Papers ICT ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත් வினாத்தாள்கள்

7 ‌ශ්‍රේණිය - ඉංග්‍රීසි


Number Paper 
01
Paper - 1
02
Paper - 2
03
Paper - 3
04
Paper - 4
05
Paper - 5
  1. කාලීන අවශ්‍යතාවට ගැලපෙන ලෙස සකස් කර ඇති මෙම පිටුව දරුවන් වෙනුවෙන් ඉටු කරන ලද මහඟු සේවයකි. පළාත් දෙපාර්තමේන්තුවේ EMIS අංශය විසින් නිරන්තරයෙන් දැයේ දරුවන් වෙනුවෙන් සිදුකරන මෙවැනි ක්‍රියා තව තවත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඉදිරියේ දී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් පාසලක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ හැකි නම් තවත් වටිනාකම වැඩිවන බව ප්‍රකාශ කරමි.

    ReplyDelete

Facebook -
Join Our Newsletter