uvaeducation2020@gmail.com

එන්න අපේ නිවාඩු කාලේ ඉස්කෝලෙට .....



දැයේ ගුරුභවතුනි, අප රටේ දරුවන්ගේ අධ්‍යනපන කටයුතු තවත් පහසු කිරීමට අප ගන්නා මෙම උත්සහයට ඔබගේ සහයෝගයත් ලබා දීමට හැකි නම් ඔබ සතු ප්‍රශ්න පත්‍ර, පාඩම් ආදිය PDF ආකාරයට අපගේ uvaeducation2020@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
අ.පො.ස උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහන-2020 අ.පො.ස උසස් පෙළ පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර-2020 අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ ඌව දීප අධ්‍යාපනික පුවත්පත් ශිෂ්‍ය ලියාපදිංචි පෝරමය FILE UPLOAD ප්‍රශ්න පත්‍ර ආකෘතිය ඔබට ස්තූතියි English Medium Papers ICT ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත් வினாத்தாள்கள்

10 ශ්‍රේණිය වේග පරීක්ෂණය - විද්‍යුත් පැතුරුම්පත්



පැතුරුම්පත්

පැතුරුම්පත්

සා.පෙළ විභාගය - 2018 (දෙසැම්බර්)
සැකසුම : කැලුම් කෝණාර
නිවැරදි සූත්‍රය/ශ්‍රිතය කොටුව තුළ type කරන්න.

  
*** භාවිතයට උපදෙස් ***
* ක්‍රියාකාරකම ආරම්භ කිරීමට පෙර පරිගණකයේ හෝ සුහුරු ජංගම දුරකථනයේ English යතුරු පුවරුව සක්‍රීය කරන්න.

* සියලු ම හිස්තැන් වලට අදාළ පිළිතුරු type කිරීමෙන් පසු, "Check" මත click කර ඔබේ පිළිතුරු නිවැරදි දැයි පරික්ෂා කර ගත හැකිය. .
1. පරිගණක මාලිදි දෙකක හා ඒවායේ උපාංගවල මිල ඇතුළත් පහත පෙන්වා ඇති පැතුරුම්පත් කොටස සලකන්න.

A
B
C
1 Description Price (Rs.)
2 model A model B
3 Laptop Computer 64000 71000
4 Bags 1500 1750
5 Mouse Device 450 500
6 Total 65950
7 Total including
Delivery Cost
66300 73600
8
9
10 Delivery Charge
(City limits)
350

භාණ්ඩ ප්‍රවාහන පිරිවැය රු. 350.00 ක් වන අතර එය B10 කෝෂයේ පෙන්වා ඇත. මාදිලි (model) එක එකෙහි 'මුළු මිල (total)' හා 'ප්‍රවාහන පිරිවැය සමඟ මිල (Total Including Delivery cost)' ගණනය කළ යුතුව ඇත .
(a) A මාදිලිය සඳහා 'මුළු මිල' B6 කෝෂයේ ගණනය කිරීම සඳහා අවශ්‍ය සුත්‍රය = function(cell1:cell2) ආකාරයෙන් ලියන්න.
(b) මෙම සුත්‍රය C6 කෝෂයට පිටපත් කළේ නම් , එහි දිස්වෙන අගය කුමක්ද ?
(c) කෝෂ ලිපින, ශ්‍රිත හා ගණිත කර්ම පමණක් භාවිත කරමින් 'ප්‍රවාහන පිරිවැය සමඟ මිල' B7 කෝෂයේ ලබා ගැනිම‍ට සුත්‍ර දෙකක් ලියන්න. හා
(d) B7 කෝෂයේ ඇති සුත්‍රය C7 තෝෂයට පිටපත් කළ විට C7 හි අගය 73600 ලෙස ලැබුනේ නම් C7 හි ඇති සුත්‍රය කුමක් ද ?

Facebook -
Join Our Newsletter