uvaeducation2020@gmail.com

එන්න අපේ නිවාඩු කාලේ ඉස්කෝලෙට .....



දැයේ ගුරුභවතුනි, අප රටේ දරුවන්ගේ අධ්‍යනපන කටයුතු තවත් පහසු කිරීමට අප ගන්නා මෙම උත්සහයට ඔබගේ සහයෝගයත් ලබා දීමට හැකි නම් ඔබ සතු ප්‍රශ්න පත්‍ර, පාඩම් ආදිය PDF ආකාරයට අපගේ uvaeducation2020@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
අ.පො.ස උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහන-2020 අ.පො.ස උසස් පෙළ පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර-2020 අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ ඌව දීප අධ්‍යාපනික පුවත්පත් ශිෂ්‍ය ලියාපදිංචි පෝරමය FILE UPLOAD ප්‍රශ්න පත්‍ර ආකෘතිය ඔබට ස්තූතියි English Medium Papers ICT ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත් வினாத்தாள்கள்
Showing posts with label 8 ශ්‍රේණිය. Show all posts
Showing posts with label 8 ශ්‍රේණිය. Show all posts

Saturday, May 30, 2020

8 ශ්‍රේණිය -ගණිතය - පුනරීක්ෂණ අභ්‍යාස


විශේෂ ස්තූතිය

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙහෙයවන මෙම බ්ලගේ අඩවිය වෙනුවෙන් ඌව පළාතෙන් පිට පළාත්වල ගුරුවරුන්ද දක්වන සහයෝගය අප අගය කරන්නනෙමු. මෙම  ප්‍රශ්න පත්‍රය අපට ලබා දුන් මාධව චතුරංග මහතාට අපගේ ස්තූතිය පුද කර සිටිමු. 

Thursday, May 14, 2020

8 ශ්‍රේණිය - ICT මාර්ගගත පරීක්ෂණය - 1

Monday, May 4, 2020

8 ශ්‍රේණිය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මාර්ගගත පරීක්ෂණය

Thursday, April 23, 2020

Grade 6 to 11 English Language Term Test Papers


Tuesday, April 21, 2020

ගණිතය විෂය විභාග ප්‍රශ්න පත්‍ර එකතුව - 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා


6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය විෂය සඳහා වන විවිධ පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාල හරහා ‌දෙන ලද විභාග ප්‍රශ්න පත්‍ර එකතුව.

විශේෂ ස්තූතිය - ‌වෙන්නප්පුව Maths Center හි තාරක පුංචිහේවා මහත්මා අපට මෙම ප්‍රශ්න පත්‍ර ලබා දී දැක්වූ සහයෝගයට  ඌව පළාත් අධ්‍යාපන ‌දෙපාර්තමේන්තුවේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු. 

Monday, April 20, 2020

8 ශ්‍රේණිය - ඉතිහාසය


Facebook -
Join Our Newsletter