uvaeducation2020@gmail.com

එන්න අපේ නිවාඩු කාලේ ඉස්කෝලෙට .....

දැයේ ගුරුභවතුනි, අප රටේ දරුවන්ගේ අධ්‍යනපන කටයුතු තවත් පහසු කිරීමට අප ගන්නා මෙම උත්සහයට ඔබගේ සහයෝගයත් ලබා දීමට හැකි නම් ඔබ සතු ප්‍රශ්න පත්‍ර, පාඩම් ආදිය PDF ආකාරයට අපගේ uvaeducation2020@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
අ.පො.ස උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහන-2020 අ.පො.ස උසස් පෙළ පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර-2020 අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ ඌව දීප අධ්‍යාපනික පුවත්පත් ශිෂ්‍ය ලියාපදිංචි පෝරමය FILE UPLOAD ප්‍රශ්න පත්‍ර ආකෘතිය ඔබට ස්තූතියි English Medium Papers ICT ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත් வினாத்தாள்கள்

Saturday, May 30, 2020

9 ශ්‍රේණිය - ගණිතය - පුනරීක්ෂණ අභ්‍යාස

විශේෂ ස්තූතිය

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙහෙයවන මෙම බ්ලගේ අඩවිය වෙනුවෙන් ඌව පළාතෙන් පිට පළාත්වල ගුරුවරුන්ද දක්වන සහයෝගය අප අගය කරන්නනෙමු. මෙම  ප්‍රශ්න පත්‍රය අපට ලබා දුන් මාධව චතුරංග මහතාට අපගේ ස්තූතිය පුද කර සිටිමු. 

6 ශ්‍රේණිය - ගණිතය - පුනරීක්ෂණ අභ්‍යාස

විශේෂ ස්තූතිය

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙහෙයවන මෙම බ්ලගේ අඩවිය වෙනුවෙන් ඌව පළාතෙන් පිට පළාත්වල ගුරුවරුන්ද දක්වන සහයෝගය අප අගය කරන්නනෙමු. මෙම  ප්‍රශ්න පත්‍රය අපට ලබා දුන් මාධව චතුරංග මහතාට අපගේ ස්තූතිය පුද කර සිටිමු. 

11 ශ්‍රේණිය - ගණිතය - පුනරීක්ෂණ අභ්‍යාස

විශේෂ ස්තූතිය

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙහෙයවන මෙම බ්ලගේ අඩවිය වෙනුවෙන් ඌව පළාතෙන් පිට පළාත්වල ගුරුවරුන්ද දක්වන සහයෝගය අප අගය කරන්නනෙමු. මෙම  ප්‍රශ්න පත්‍රය අපට ලබා දුන් මාධව චතුරංග මහතාට අපගේ ස්තූතිය පුද කර සිටිමු. 

10 ශ්‍රේණිය - ගණිතය - පුනරීක්ෂණ අභ්‍යාස

විශේෂ ස්තූතිය

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙහෙයවන මෙම බ්ලගේ අඩවිය වෙනුවෙන් ඌව පළාතෙන් පිට පළාත්වල ගුරුවරුන්ද දක්වන සහයෝගය අප අගය කරන්නනෙමු. මෙම  ප්‍රශ්න පත්‍රය අපට ලබා දුන් මාධව චතුරංග මහතාට අපගේ ස්තූතිය පුද කර සිටිමු. 

8 ශ්‍රේණිය -ගණිතය - පුනරීක්ෂණ අභ්‍යාස

විශේෂ ස්තූතිය

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙහෙයවන මෙම බ්ලගේ අඩවිය වෙනුවෙන් ඌව පළාතෙන් පිට පළාත්වල ගුරුවරුන්ද දක්වන සහයෝගය අප අගය කරන්නනෙමු. මෙම  ප්‍රශ්න පත්‍රය අපට ලබා දුන් මාධව චතුරංග මහතාට අපගේ ස්තූතිය පුද කර සිටිමු. 

ගණිතය පිටුව

වර්ෂ 30 කට පෙර ගණිතය ඉගැන්වීමට ගත් උත්සාහය නැවත මතක්වීමකි.  .....

බ/වියලුව ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ මා ගණිත ගුරුවරයෙකුව සිටි අවධියේ 1990 වර්ෂයේදී සිසු දරුවන් සා.පෙළ විභාගයේ ගණිත විෂයයෙන් සමත්කරවීම සඳහා ලබාදුන් ගණිතය 1 වෙනුවෙන් සැකසූ කෙටි ප්‍රශ්ණ 300 ක් අන්තර්ගත මෙම කුඩා පොත මා අතට අසු වූයේ විශ්‍රාමික දිවියේදී මාගේ පොත් ගබඩාව අස්කරන විටදීය. ස්ටෙන්සිල් කපා රෝනියෝ කර දැනට වර්ෂ 30 කට පෙර සකස් කළ මෙම පොත පරණ වුවත් මෙහි අඩංගු ගණිත ගැටළු අදටත් විභාගයට ඉලක්ක වන බැවින් කෙතරම් වලංගුදැයි ඔබම සිතා බලන්න. සිසු දරුවන් හා ගණිත ගුරුභවතුන් යම් ප්‍රයෝජනයක් ගන්නවා දැකීම සතුටකි.

ආර්.ඩී. ජයවර්ධන
විශ්‍රාමික, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
Uvaeducation බ්ලොග් කණ්ඩායමේ සම්බන්ධීකාරක

7 ශ්‍රේණිය - ගණිතය - පුනරීක්ෂණ අභ්‍යාස

විශේෂ ස්තූතිය

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙහෙයවන මෙම බ්ලගේ අඩවිය වෙනුවෙන් ඌව පළාතෙන් පිට පළාත්වල ගුරුවරුන්ද දක්වන සහයෝගය අප අගය කරන්නනෙමු. මෙම  ප්‍රශ්න පත්‍රය අපට ලබා දුන් මාධව චතුරංග මහතාට අපගේ ස්තූතිය පුද කර සිටිමු. 

Sunday, May 24, 2020

අ.පො.ස සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මාර්ගගත පරීක්ෂණ

මෙතනින් පිවිසෙන්න

Monday, May 18, 2020

9 ශ්‍රේණිය- ICT මාර්ගගත පරීක්ෂණය

Friday, May 15, 2020

11 ශ්‍රේණිය - ICT මාර්ගගත පරීක්ෂණ

6 ශ්‍රේණිය - ICT මාර්ගගත පරීක්ෂණය - 1

Thursday, May 14, 2020

ගණිතය පළමු වාරය හා දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර

අදාළ ශ්‍රේණිවල ගණිතය ප්‍රශ්න පත්‍රවලට ඇතුළත් කර ඇත.

8 ශ්‍රේණිය - ICT මාර්ගගත පරීක්ෂණය - 1

Wednesday, May 13, 2020

අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව

Tuesday, May 12, 2020

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය - පූර්ණ සිද්ධාන්ත සහිත ජ්‍යාමිතිය පොත

විශේෂ ස්තූතිය  
මෙම වටිනා පොත දැයේ දරුවන් වෙනුවෙන් නොමසුරුව අපට ලබා දුන් වෙන්නප්පුව Maths Center හි තාරක පුංචිහේවා මහත්මයාට  ඌව පළාත් අධ්‍යාපන ‌දෙපාර්තමේන්තුවේ හෘදයාංගම ස්තූතිය.
Facebook -
Join Our Newsletter