Saturday, April 25, 2020

7 ශ්‍රේණිය - ගණිත ප්‍රශ්න පත්‍ර එකතුව
විශේෂ ස්තූතිය පහත ප්‍රශ්න පත්‍ර අපට ලබා දුන් උදය රත්නායක මහතාට (ජාතික පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක) අපගේ ස්තූතිය පුද කර සිටිමු. ...

6 ශ්‍රේණිය - ගණිත ප්‍රශ්න පත්‍ර එකතුව
විශේෂ ස්තූතිය පහත ප්‍රශ්න පත්‍ර අපට ලබා දුන් උදය රත්නායක මහතාට (ජාතික පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක) අපගේ ස්තූතිය පුද කර සිටිමු. ...

10 ශ්‍රේණිය - ගණිතය සිද්ධාන්ත පොත
විශේෂ ස්තූතිය වෙන්නප්පුව Maths Center හි තාරක පුංචිහේවා මහත්මා අපට මෙම ගණිතය සිද්ධාන්ත පොත ලබා දී අප දැක්වූ සහයෝගයට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු. ...

11 ශ්‍රේණිය - ගණිතය සිද්ධාන්ත පොත
විශේෂ ස්තූතිය වෙන්නප්පුව Maths Center හි තාරක පුංචිහේවා මහත්මා අපට මෙම ගණිතය සිද්ධාන්ත පොත ලබා දී අප දැක්වූ සහයෝගයට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු. ...
Friday, April 24, 2020

නාට්‍ය හා රංගකලාව (6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර)
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා නාට්‍ය හා රංගකලාව විෂයට අදාළ පොදු නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර මෙහි අන්තර්ගත කර ඇත. දේශිය ශාන්තිකර්මයන්හි අංකුරමය අවස්ථා - කෙටි සටහන සූනියම් නාට්‍ය හා රංගකලාව (8 ශ්‍රේණිය )...
Thursday, April 23, 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත- 9
10 ශ්‍රේණියේ පස්වන ඒ්කය වන මෙහෙයුම් පද්ධති ඒකකයට අදාළ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත. ...
Wednesday, April 22, 2020

විශිෂ්ට දරුවෝ 2018 ක්‍රියාකාරකම් පොත (7 ශ්‍රේණිය)
7 හා 9 ශ්‍රේණිවල සිසුන්ගේ භාෂා,ගණිත,විද්‍යා හා ඉංග්‍රීසි විෂයන්‌ගේ මූලික දැණුම වර්ධනය කිරීමේ අරමුණින් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සකස් කළ විශිෂ්ට දරුවෝ 2018 ක්‍රියාකාරකම් පොත ඔබගේ ප්‍රයෝජනය සඳහා නිකුත් කෙරේ. ...

විශිෂ්ට දරුවෝ 2017 ක්‍රියාකාරකම් පොත (7 ශ්‍රේණිය)
7 හා 9 ශ්‍රේණිවල සිසුන්ගේ භාෂා,ගණිත,විද්‍යා හා ඉංග්‍රීසි විෂයන්‌ගේ මූලික දැණුම වර්ධනය කිරීමේ අරමුණින් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සකස් කළ විශිෂ්ට දරුවෝ 2017 ක්‍රියාකාරකම් පොත ඔබගේ ප්‍රයෝජනය සඳහා නිකුත් කෙරේ. ...

6 ශ්‍රේණිය - විනෝදයෙන් ගණිතය ගුරු ක්‍රියාකාරකම් අත්පොත
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතව තිබූ 6 ශ්‍රේණිය සඳහා විනෝදයෙන් ගණිතය ගුරු ක්‍රියාකාරකම් අත්පොත ප්‍රථම වරට මෙම බ්ලොග් අඩවිය හරහා නිකුත් කිරීමට තීරණය කරන ලදි. රටේ උත්ගතව ඇති තත්වය හමුවේ ශ්‍රී ලාංකීය...
Tuesday, April 21, 2020

අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුුුුන් සඳහා වන සිසු අත්වැල වැඩසටහනේ ප්‍රශ්න සංග්‍රහය
අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුුුුන් සඳහා 2018 වර්ෂෂයේ නිකුත් කළ සිසු අත්වැල වැඩසටහනේ ප්‍රශ්න සංග්‍රහය මෙහි ආවරණය වන විෂයන් සිංහල ඉතිහාසය විද්‍යාව ඉංග්‍රීසි ගණිතය ...

අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රතිකාර්ය වැඩසටහනේ ප්‍රශ්න සංග්‍රහය
අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රතිකාර්ය වැඩසටහනේ ප්‍රශ්න සංග්‍රහය ...

ගණිතය විෂය විභාග ප්‍රශ්න පත්‍ර එකතුව - 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා
6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය විෂය සඳහා වන විවිධ පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාල හරහා දෙන ලද විභාග ප්‍රශ්න පත්‍ර එකතුව. විශේෂ ස්තූතිය - වෙන්නප්පුව Maths Center හි තාරක පුංචිහේවා මහත්මා අපට...
Monday, April 20, 2020

අ.පො.ස සාමාන්‍ය පෙළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත් වලට අදාළ පිළිතුරු
දැනට නිකුත් කර ඇති පිළිතුරු පොත් පහත දැක්වේ. 10.1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 10.2. පරිගණකය හඳුනා ගනිමු 10.3. පරිගණක පද්ධතියේ දත්ත නිරූපනයට භාවිතා තරන ක්‍රම . 11.1 ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ ලිවීම 11.2. තොරතුරු...
Sunday, April 19, 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත- 8
11 ශ්‍රේණියේ සිව්වන ඒකකය වන බහුමාධ්‍ය භාවිතය ඒකකයට අදාළ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත....

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත- 7
10 ශ්‍රේණියේ සිව්වන ඒකකය වන තාර්කික ද්වාර සමඟ බූලීය වීජ තර්කය ඒකකයට අදාළ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත....
Saturday, April 18, 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත-6
11 ශ්‍රේණියේ තෙවන ඒකකය වන අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල ඒකකයට අදාළ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත. ...

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත-5
11 ශ්‍රේණියේ දෙවන එකකය වන තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය ඒකකයට අදාළ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත. ...

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත-4
11 ශ්‍රේණියේ පළමු එකකය වන ගැටලු විසඳීම සඳහා ක්‍රමලේඛ ලිවීම ඒකකයට අදාළ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත. ...

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත-3
10 ශ්‍රේණියේ තුන්වන එකකය වන පරිගණක පද්ධතියේ දත්ත නිරූපනයට භාවිතා කරණ ක්‍රම ඒකකයට අදාළ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත. ...

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත-2
10 ශ්‍රේණියේ දෙවන ඒකකය වන පරිගණකය හදුනා ගනිමු ඒකකයට අදාළ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත. ...

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත-1
10 ශ්‍රේණියේ පළමු එකකය වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඒකකයට අදාළ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත. ...